ද.අප්රිකාව හා ඉන්දීය කණ්ඩායම අතර පැවති පලමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 25ක් පහසු ජයක් ලැබීමට ද.අප්රිකානු කණ්ඩායම සමත් වුනා.මෙහි ඉන්දියාව වෙනුවෙන් ඉනිම් 2හිම සාර්ථකවු එකම පිතිකරුවා වුයේ සචින් තෙන්ඩුල්කාර්ය.
ඉන්දියාව පලමු ඉනිම-136
ද.අප්රිකාව පලමු ඉනිම-620/4
ඉන්දියාව දෙවනි ඉනිම-459
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment