ඇය මවක් වීමට යයි?????
ලොව උතුම්ම පදවිය මව් පදවිය බව කෞරුත් දන්නා කරුනකි.මවක් වීමට ලැබීම මහත් වාසනාවකි.යමෙකු මවු පදවිය ලැබීම සාමාන්‍ය කරුනකි.නමුත් නිලියක ඒ තත්වය ලැබීමට යනබව අසන්නට ලැබීම කාතුලත් කුතුහලයක් දනවන්නකි.මෙයත් ඒ හා සමාන පුවතකි.
ඇය සුරූපී මෙන්ම කා අතරත් කතාබහට ලක්වන චරිතයකි.
2006 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගනිමින් බොලිවුඩ් රංගනයට පිවිසි සුරූපී ශ්‍රී ලාංකේය රංගන ශිල්පිණී ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් පිළිබඳව වාර්තා වන නවතම පුවත නම් ඇය මවක් වීමට සැරසෙන බවය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment