Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

එංගලන්තය ප්‍රභල ස්ථානයක

,

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි ලබා ගැනීමට මේ වනවිට එංගලන්තය සමත්ව සිටිනවා.ඕස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 98ට පිලිතුරු ලෙස එංගලන්තය මේ වනවිට කඩුලු 5කට ලකුණු 444ක් ලබා සිටිනවා.එංගලන්තය වෙනුවෙන් ජොනතන් ට්‍රෝට් ලකුණු 141ක් ලබා සිටිනවා.

Australia 98
England 444/5 (136.0 ov)
England lead by 346 runs with 5 wickets remaining in the 1st innings

No comments:

Related Posts Plugin for WordPress, Blogger...