ඕස්ට්‍රේලියානුවන් අභිමානය රැක ගැනීමේ සටනක..............
සිව්වන තරගයේ පරාජයත් සමග ඕස්ට්‍රේලියාව මේ වනවිට අභිමානය රැකගැනීමේ සටනක නිරතවනවා.ඒ කෙසේ හෝ 5වන ටෙස්ට් තරගය ජයගැනීමටයි.දෙරට අතර පැවති 4වන ටෙස්ට් තරගයේ ජයත් ඉනිමකින් සහ ලකුණු 157කින් ජය ගැනීමට එංගලන්තය සමත්වුනා.මේ අනුව මේ වනවිටත් තරග 2-1ක් ලෙස ටෙස්ට් තරගාවලියෙ ඉදිරියෙන් සිටීමට එංගලන්තය සමත්ව සිටිනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment