සෝමාවතිය පුදබිම යටවෙයි.
ලංකාදීප ජායා රෑපයපොලොන්නරුවේ ඉපැරණි වටිනාකමින් යුත් පුදබිමක් වන සෝමාවතිය පූජා භූමිය මේ වනවිට ගංවතුරෙන් යටවී තිබේ.මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා මේ තත්වය උදාවීතිබේ.තවද සෝමාවතිය අවට ප්රදේශ රැසක්ද,මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවී තිබේ.මේ හේතුව නිසා පුදබිමේ සිටි පිරිස් පූජාභූමිය තුල සිරවී සිටින බවද වාර්ථා වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment