ප්‍රියංකා Chopra ට 65යි???
ප්‍රියංකා චොප් රා යනු අප කාගේත් සිත් ගත් නිලියකි.නමුත් ඇය වියපත් වයසට පැමිනිවිට ඇගේ මුහුන කෙබදුවේද?එය සිතීම එතරම් පහසු නැත.නමුත් මෙවර ඇය නවතම චිත්‍රපටියක අවුරුදු 65ක් මහළු කාන්තාවකගේ චරිතයට පන පෙවීමට නියමිතයි.මෙහි රසවත්ම පුවත වන්නේ ඇගේ පියා වන අශෝක් චොප්රාට වත් ඇය හදුනාගැනීමට නොහැකිවීමයි.
Subscribe to:
Post Comments (Atom)
1 comment:
මේ දවස් වල මගෙ ඩ්‍රීම් girl.
Post a Comment