බ්රසීලයට ඇදහැලෙන ධාරාණිපාත වර්ශාවනිසා එරට ජනජීවිතය සම්පූර්නයෙන්ම අවුල්වී ඇත.තවද අධික වර්ශාව නිසා ජැනයිරෝ නගරයට ඔබ්බෙන් පිහිටි නගර 3ක් පස්කදු වැටීමෙන් යටවුනු අතර.මිනිසුන් 257 දෙනෙකු පනපිටින් වැලලීගියහ.නාය යෑම් සිදුව ඇත්තේ මිනිසුන් නින්දේ පසුවෙද්දීය.
මේ අතර සහන කණ්ඩායම් තවමත් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු සොයමින් සිටී.
වීඩියෝව මෙතනින්
Subscribe to:
Post Comments (Atom)
3 comments:
අපොයි දෙයියනේ.. මාර ගං වතුරක්නේ තියෙන්නේ.
release fonseka.and all this will stop
@මෙගා ස්ටාර්: විහිළු සපයන්න එපා සහෝදරයා
Post a Comment