සනත්ගෙන් වේගවත් ඉනිමක්.......
ශ්රී ලංකාවේ සුපිරි පිතිකරු සනත් ජයසූරිය ඇද යලිත් ලකුණු අතරට පැමිනියා.දිගු කලක අසාර්ථක පිතිකරනයකින් පසු ජයසූරිය අද ඌව කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 97ක් රැස්කර ගැනීමට සමත්වුනා.ඒ පන්දු 111කට මුහුණ දීමෙනි.නමුත් ජයසූරිය පසුගිය තරග කිහිපය පුරාම අසාර්ථ වූ පිතිකරුවෙකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment