
සුපිරි බොලිවූඩ් නලුවකු වන අභිශේක් බච්චන් සිය 35 වන උපන් දිනය පසුගියදා සැමරුවා.සමරයි.මේ දිනවල ඔහු නවසීලන්තයේ රූගත කිරීම වල නිරතවී සිටින අතර ඔහුගේ බිරිද අයිෂ්වර්යා ඔහු පුදුමයට පත් කිරීම සදහා නවසීලන්තය බලා පිටත්වීමට සුදානම්ව සිටි බවටද දැනගන්නට ලැබෙනවා.
Something New-අලුත් දෙයක්

Copyright © 2011 Pihiya-පිහිය
Design by Styleshout
| Blogger backgrounds by
Blog and Web
No comments:
Post a Comment