Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ලිබියාවෙන් ජායාරූප පෙලක්...

,
මේ දිනවල ලොව වඩාත්ම කථාබහට ලක්වන රටවල් අතරින් ලිබියාව පලමු තැනක් ගන්නවා.ඒ බටහිර රටවල් කිහිපයක හමුදා ලිබියාව ආක්‍රමනයට සැරසෙනවාත් සමගයි.දිගින් දිගටම එල්ලවන ප්‍රහාර හමුවේ ලිබියානු ජන ජීවිතයද මේ වනවිට අඩාල වී තිබෙනවා.මේ එරටින් ලැබෙන නවතම පින්තූර පෙලකි.








1 comment:

Amila Chathuranga said...

කාට නැතත් අමෙරිකාවට අහිංසක මිනිස්සු මරන්න තියෙන මානව අයිතිය ප්‍රශ්ණ කරන්න අපි කවුද ???

Related Posts Plugin for WordPress, Blogger...