Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Ricky Ponting(පොන්ටින් යයි....)

,

ඕස්ට්‍රේලියානු කණ්ඩායම් නායකත්වයෙන් තමා ඉවත් වීමට තීරනය කල බව නායක රිකී පොන්ටින් ප්‍රකාශ කලා.මෙවර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවත් සමග පැවති තරගය පරාජය වීමත් සමගම තමන් මෙම තීරනයට එලැඹි බව රිකී පොන්ටින් ප්‍රකාශ කලා.නමුත් තන් පිතිකරුවකු ලෙස දිගටම ක්‍රීඩා කිරීමට සුදානම් බවද ඔහු ප්‍රකාශ කලා.ඕස්ට්‍රේලියානු කණ්ඩායමට 2වරක් ලෝක ක්‍රිකට් කිරුල දිනාදීමට නායකත්වය සැපයූවේ රිකී පොන්ටින්ය.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...