ඊයේ දිනය කාටත් අමතක නොවන දිනයක් වන්නේ තලෙයිබාන් සංවිධානයේ නායක් ඔසාම බින්ලාඩන්ගේ අවසන් දිනය ඊයේ වූ බැවිනි.නමුත් තවමත් ඊට අදාල සම්පූර්න විස්තර ලැබෙන්නේ බොහෝ ප්රමාදවීය.නමුත් දැන් දැන් එම තොරතුරු ඇමරිකාව විසින් ලෝක මාධ්‍ය වෙත නිකුත් කරමින් පවතිනවා.
මෙහි විශේෂත්වය වන්නේ ඉතා කෙටි කාලයක් තුල මෙහෙයුම් අවසන් කිරීමටත් වඩා පාකිස්ථාන හමුදා ඇකඩමියට ආසන්න ස්ථානයක දිගු කලක පටන් ඔසාම බින් ලාඩන් වාසය කර තිබීමයි.සුපිරි තත්වයේ නිවාසයක් වන මෙය ඉතා උස තාප්පයකින් වට වී ඇති අතර කිසිවෙකුත් මේ නිවසේ වාසය කල පුද්ගලයා කවුරුන්දැයි දැන සිටියේ නැත.
තවද මේ මෙහෙයුම සදහා ඇමරිකානු ජනාධිපති තුමාගේ දැඩි අධීක්ෂනය යටතේ සිදු කරන ලද්දක් බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
බින් ලාඩන් අවස්න් වරට රැදීසිටි කාමරය.
No comments:
Post a Comment