
බලංගොඩ මොරහැල ප්‍රදේශයේ නිවෙසකට කිසියම් පිරිසක් පෙට්‍රල් දමා ගිනිතබා තිබෙනවා.මෙම ගින්නෙන් තුවාල ලැබූ තිදෙනාගෙන් දෙදෙනෙකු ඊයේ මියගොස් තිබෙනවා.මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලේ මව සහ දියනියයි.ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ පියාගේ තත්වයද බලපතර වන අතර සිද්දිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය පරික්ෂන පවත්වයි.

No comments:
Post a Comment