තවත් සමාජ වෙබ් අඩවියක්???????
ලොව ජනප්‍රියතම සමාජ වෙබ් අඩවිය වන ෆේස්බුක් එම කිරුල වසර කිහිපයක සිට රැක ගෙන සිටිනවා.නමුත් දැන් එම කිරුලට අභියෝග කිරීම සදහා නවතම සමාජ වෙබ් අඩවි කිහිපයක් සූදානමින් සිටිනවා.ෆේස්බුක් වෙබ් අඩවියේ නොමැති නවතම විශේෂාංග කිහිපයක්ම මේ සදහා අන්තර්ගතකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.
ගූගල්+
ලොව ප්‍රමුකතම සමාගමක් වන ගූගල් සමාගම මේ වනවිට සමාජ වෙබ් අඩවියක් අත්හදා බලමින් සිටිනවා.එය ගූගල්+ ලෙසට නම් කර තිබෙන අතර මේ වනවිට එය සාර්ථකව අත්හදා බලමින් සිටින අතර ලගදීම එය එලිදැක්වීමට නියමිතව සිටිනවා.නමුත් එහි සාමජිකත්වය මේ වනවිටසීමා කර තිබෙන්නේ එය තවමත් අත්හදා බලමින් පවතින නිසාවෙනි.
https://plus.google.com/up/start/?et=sw&type=st
රැන්ඩිගෙන් තවත් වෙබ් අඩවියක්??????
මේ අතර නවතම වාර්ථාවක සදහන් වන්නේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ ඉහල නිලයක් දැරූ මර්ක් zකෙර්බෙර්ගේ නගනිය වන රැන්ඩි ඉන් ඉවත්ව නව සමාජ වෙබ් අඩවියක් පටන් ගන්නට යන බවය.
Subscribe to:
Post Comments (Atom)




No comments:
Post a Comment