සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති 3වන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 242කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුනා.තරගය පැවැත්වුනේ එංගලන්තයේ එඩ්ජ්බැස්ටොන් නගරයේය.පලමුව පන්දුවට පහ දුන් එංගලන්තය කඩුළු 7ක් දැවී 710ක් රැස් කර සිය ඉනිම අත්හිටවූවා.මේ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සිය පලමු ඉනිමට රැස් කලේ ලකුණු 224ක් පමණි.මේ අනුව යලිත් ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම 4වන දිනය නිමාවීමට ප්‍රථම සියල්ලම දැවී ලබාගත්තේ ලකුණු 242ක් පමණි.
ලකුණු පුවරුව
England 710 for 7 dec (Cook 294, Morgan 104) beat India 224 (Dhoni 77, Broad 4-53, Bresnan 4-62) and 244 (Dhoni 74*, Anderson 4-85) by an innings and 242 runs
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment