ගූගල් ප්ලස් වෙබ් අඩවිය මේ වනවිට මිලියන 25ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ආකර්ෂනය කිරීමට සමත්ව සිටිනවා.පසුගිය 28 වනදින හදුනවාදුන් ගූගල් ප්ලස් ජුලි මස වනවිට මිලියන 20 ඉක්මවූ පව එම සමාගමේ නිලදාරියෙක් ප්‍රකාශ කලා.ඒ අනුව ගූගල් ප්ලස් ලොව වැඩිම කාලයකින් ජනප්‍රියවූ වෙබ් අඩවිය ලෙස නව වාර්ථාවක් තැබීමට සමත් වෙනවා.ෆේස්බුක් අඩවියට මුල් ග්‍රාහකයින් මිලියන 25 එකතු කිරීමට අවුරුදු 3ක් පමණ ගතවී තිබෙනවා.


3 comments:
ඔච්චර තමා යන්නේ...ඊට වඩා යන එකක් නෑ
ඒත් facebook තමයි හොද
Apitanam FB
Post a Comment