Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

රුසියාවෙන් අභ්‍යවාකාශ හෝටලයක්......

,


රුසියාවෙන් අභ්‍යවාකාශ ඒජන්සිය මේ දිනවල නවතම පරීක්ෂනයකට සූදානම් වෙනවා.ඒ ලොව ප්‍රථම අභ්‍යවාකාශ හෝටලය නිර්මාණය කිරීම සදහායි.මෙය 2016 වනවිට සාදා නිමකිරීමට අපේක්ෂිතවන අතර පොලවේ සිට සැතපුම් 250 ඈතින් ගමන් කිරීමට නියමිතයි.මෙහි එකවර මිනිසුන් 7කට ගමන් කල හැකිවේ.තවද මෙහි සිට අන්තර්ජාලය හා සම්බන්ද වීමටද පහසුකම් ඇති බව වාර්ථාවේ.මෙහි වියදම් පිරිවැය $410,000 වන අතර මෙහි දින 5ක් ගත කිරීමට $165,000 වැයවේ.
ජායාරූප පහතින්........








No comments:

Related Posts Plugin for WordPress, Blogger...