
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය පසුගියදා අවසන්වූයේ ඕස්ට්‍රේලියාවට ජය අත්කර දෙමින්.දැන් ඇත්තේ ටෙස්ට් තරගාවලියට කාලයයි.ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරීම තම කණ්ඩායමට සතුටක් බව මයිකල් ක්ලාක් පවසා සිටියා.ඔහු මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදීය.ලසිත් මාලිංගගේ රිව්ස් ස්වින්ග් පන්දුව තම පිති කරුවන්ට අභියෝගයක් බව ඔහු පවසා සිටියා.

1 comment:
බය වෙන්න වටිනවනේ...
ජය වේවා මාලිංග!!!!!!!!!
Post a Comment