
චීනයේ සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු ජෝර්ජ් ටවුන් විශ්ව විද්‍යාලීය පැසිපන්දු කණ්ඩායම තරගයක් අතරතුර පහර දීමකට ලක්වුනා.ඔවුන් මෙසේ පහර දීමකට ලක්වුනේ චීනයේ බායි රොකට් කණ්ඩායම සමග පැවති සුහද තරගයක් අතරතුරදීය.මෙම සිදුවීමත් සමග තරගය අත්හිටවූ අතර ,නැවත එම තරගය ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිතයි.

No comments:
Post a Comment