
බොලිවුඩ් සිනමාව පිලිබදව දන්නා අයෙකුගෙන් බොලිවුඩයේ සීතල යුද්ධය යනු කුමක්දැයි ඇසූ විට නිතැතින්ම නැගෙන පිලිතුර වන්නේ ෂාරුක් සහ අමීර් ඛාන් යන්නයි.මේ දෙදෙනා මාධ්‍ය හමුවකට පැමිණෙන්නෙද ඉතාම කලාතුරකිනි.නමුත් මෙම දුර්ලබ අවස්ථාව දැකබලා ගැනීමට බොහෝ රසිකයින්ට පසුගියදිනක හැකිවුනා.ඒ නවතම රූපවාහිනි වැඩසටහනකට දෙදෙනාම සම්බන්ධ නිසාය.එම වැඩසටහන Life My Life නම් වන අතර මොවුන් දෙදෙනාම එම වැඩසටහනට සම්බන්ධව සිටී.

No comments:
Post a Comment