Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ෆේස් බුක් එකේ සර්වර්ස් දැක්කාද????(Server Farm)

,


ෆේස් බුක් යනු අප කවුරුත් දන්නා,අප කවුරුත් ලගින් ඇසුරු කරනා සමාජ වෙබ් අඩවියකි.මිලියන් 600ක් පමන දෙනා අද වනවිට මෙහි සාමාජිකත්වය දරන අතර,සෑම තප්පරයකටම වරක් අලුතින් පුද්ගලයෙකු මෙයට පිංතූර එකතු කරයි.මේ අනුව බලන කල ලොව වඩාත් කාර්ය බහුලම වෙබ් අඩවි වලඉන් එකක් ලෙස ෆේස් බුක් හදුන්වන්නට පුලුවන්.ඒත් මේ සියල්ලක්ම සිදුවන ආකාරය ගැන ඔබ මොහොතකටවත් සිතුවාද?


මේ සියල්ලක්ම සිදු කරන්නේ ෆේස්බුක් සර්වර්ස් මගිනි.මේ සදහා සර්වර් කීයක් නම් යොදා ගන්නවා ඇත්ද?100ක්,1000ක්,10000ක්.නැත.නිවැරදි පිලිතුරනම් සර්වර්ස් 30000ක් පමන යොදාගන්නවා.මේ සදහා වෙනම Server  ගොවිපලක්ද නිර්මානය කර තිබෙනවා.




















3 comments:

Nadun Ranaweera said...

නියමයි

Anonymous said...

මම කැමති තැනක් ගැන පින්තුර ටිකක්.. ස්තුතියි

-බුද්ධි

Anonymous said...

ඕවා මොනාද. Google දෙයියට සර්වර් 65000 විතර තියනවාලුනේ

Related Posts Plugin for WordPress, Blogger...