
ස්වාසිලන්තය යනු ද.අප්‍රිකානු කලාපයේ පිහිටා ඇති රටකි.මෙම රට වඩාත්ම ප්‍රසිද්ධව ඇත්තේ එරට රජු නිසා කීම වරදක් නොවේ.මෙම රට අප්‍රිකානු මහද්වීපයේ දිලිදු මෙන්ම කුඩා රටකි.මෙම රජු මේ වනවිට බිරින්දෑ වර්න් 13ක් දෙනෙකු සිටිනවා.තවද එම රජුගේ පියාට බිරින්දෑ වරුන් 70ක් සිටිනවා.රජුට බිරින්දෑවරුන් තෝරා ගැනීමට වෙනම උත්සවයක්ද තිබෙනවා.මෙම උත්සවයට තරුණියන් කිහිපයක් රංගනයෙන් දායක වෙනවා.එහිදී රජු තමාගේ සිතැගි පරිදි තරුණියක තෝරාගැනීමේ අවස්ථාව උදාවනවා.
ප්‍රධාන බිසවන් 1යි..
රජුට ප්‍රධාන බිසව ලෙස එක අයෙකු සිටිනවා.රජු ප්‍රධාන උත්සව සදහා සහභාගී වන්නේ ඇය සමගයි.
එකවර විවාහ විය නොහැක.
මෙහිදී රජුගේ සිත දිනා ගන්න තරුණියට රජු සමග එකවර විවාහ විය නොහැක.පලමුව ඇය රජු ඇසුරේ හිද ගැබ් ගත යුතුය.පසුව ඇය විවාහ කර ගැනීමට රජුට අවසර ලැබේ.මෙම චාරිත්‍ර වලට එර්ට බොහෝ තරුණියන් ඇලුම් කරන අතර ඔවුන්ගේ එකම අභිප්‍රාය වන්නේ කෙසේහෝ රජුගේ බිරියක වීමයි.


3 comments:
Ammooooooooooo.Wadinam apitath ekak dennoooooo
අම්මෝ මෙහෙමත් රජෙක් !!!!
රජ සැප කියන්නෙ මේවට තමයි.
Post a Comment