
ඔබ ගුවන් යානයක ගමන් කර තිබේද?තිබුනත් නැත්ටහ් මේ පුවතනම් ඔබට අලුත් අත්දැකීමක් වේවි.ගුවන් සේවිකාවක් යනු ගුවනේදි අපේ අවශ්‍යත හොයා බලන මිතුරියකි.ගුවන් යානයක් ගුවන් ගත් කිරීමට පෙර ඕනෑම ගුවන් සමාගමක ගුවන් සේවිකාවෝ බද පටි පලදින ආකාරය,හදිසි අවශ්‍යතාවකදී කටයුතු කරන අයුරු අපට පහදා දේ.නමුත් ගීතයෙන් සහ රංගනයකින් අපට එම සේවාව සපයන ගුවන් සේවිකාවන් පිරිසක් cebu pacific airlines සමාගම සතු ගුවන් යානා වලදී අපට දැකිය හැක.මේ එම වීඩියෝ පටයයි.

No comments:
Post a Comment