
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය 3වැනි ටෙස්ට් තරගය සදහා යලිත් කොලඹට පැමිනියා.ඔවුන් කොලඹට පැමිණ ඊයේ විශේෂ අවස්ථාවකටද එක්වුනා.ඒ කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ලමුන්ගේ සුවදුක් විමසීම සදහාය.එහිදී ඔවුන් ප්ලාස්ටික් සැත්කම් අංශයේ චාරිකා කල අතර,ඔවුන් සමග කාලය ගත කිරීමටද අමතක කලේ නැත.ලංකාවේ ප්ලාස්ටික් සැත්කම් සදහා ආධාර කරන්නේද ඕස්ට්‍රේලියාවයි.එම සැත්කම් සිදු කිරීම සදහා විශේෂ කණ්ඩායමක්ද මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ සිටිනවා.
1 comment:
ඕස්ට්‍රලියානුවනි ඔබට ආචාරය.
Post a Comment