
Battleship යනු සියල්ලෙන්ම සපිරි යුද නෞකාව යන්නයි.මෙම යුධ නෞකාවක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ නවතම සිනමා නිර්මාණයක් තව මාස කිහිපයකින් ඔබට නැරඹීමට පුලුවනි.ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ක්‍රියාදාම සහ විද්‍යාත්මක ලේබලය යටතේ නිකුත්වන අතර පීටර් බර්ග් මෙහි අධ්‍යක්ෂකයා වෙයි.මෙහි කථාපුවත වන්නේ හාවායි දූපත් ආසන්නයේ පවතින පර්ල් වරායේ නවතා ඇති යුධ නෞකාවක් සහ වෙනත් ලොවකින් මෙලොවට පැමිණ බලකොටු ගොඩනගන්නට යන පිටසක්වල ජීවින් අතර හටගන්න සටනක් පිලිබදවයි.මෙම චිත්‍රපටයේ මුළු වියදම ඩොලර් මිලියන 200කි.
2 comments:
මැක්සාම ෆිල්ම් එකක් වගේ..........
මටත් හිතෙනවා
Post a Comment