
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි පිතිකරු ෂෝන් මාශ් ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත් 2වන ටෙස්ට් තරගය සදහා මේ වනවිට සූදානම්ව සිටිනවා.මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගයද වනවා.ඔහුට මෙම අවස්ථාව ලැබුනේ සුපිරි පිතිකරු රිකී පොන්ටින් සිය බිරිදගේ දෙවන දරුවාගේ ප්‍රසූතියට සහභාගීවීමට නැවත මවුරටට යානත් සනගයි.ශෝන් මාශ් ඉතා වේගයෙන් පහර දෙන පිතුකරුවෙකු ලෙසට ප්‍රසිද්ධියක් උසුලයි.
Pics-espcricinfo

No comments:
Post a Comment