
මේ දිනවල නිතර නිතර ලැබෙන පුවත් අතරින් ගණිකා නිවාස වැටලීම් සම්බ්න්ධ පුවත්ද සුලබය.ඊට හේතුව පසුගියදින කිහිපය පුරාම ගණිකා නිවාස කිහිපයක්ම වැටලීමයි.ඊයේ දිනයේද තවත් ගණිකා නිවසක් වැටලීමට පොලීසියට හැකියාව ලැබුනා.ඒ අලුත්ගම නගරයේදීය.එහිදී කාන්තාවන් අතුලු 6දෙනෙකු අතඩංගුවට ගෙන තිබෙනවා.

No comments:
Post a Comment