Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

රූකාන්ත ගුණතිලක?????

,
රූකාන්ත ගුණතිලක යනු අප කාගේත් ආදරය දිනාගත් ගායකයෙකි.නමුත් පසුගියදිනවල අපට අසන්නට ලැබුනේ ඔහු ජාතික රූපවාහිනිය සමග උපදේශක තනතුරකින් සම්බන්ද බවයි.මෑතකදී ඔහු පිලිබදව ලැබුන අලුතම ආරංචිය වූයේ ඔහු සංගීතා වීරරත්නගේ සැමියාට අයත් සියත එෆ් එම් ගුවන්විදුලියේ නාලිකා ප්‍රදානි තනතුරට පත්ව ඇති බවයි.මේ ඔහු ඒ පිලිබදව දැක්වූ අදහස් කිහිපයකි.




No comments:

Related Posts Plugin for WordPress, Blogger...