
මේ දිනවල ඔබේ ප්‍රියතම ගීතයම කුමක්දැයි ඇසුවොත් බොහෝදෙනා පවසන්නේ ඒ රොමේශ් සුගතපාලයන්ගේ දිගු දෑස දුටුවාම ගීතයයි.මෙම ගීතය තරම් ගීතයක් මේ දිනවල ගුවන්විදුලි නාලිකාවල ප්‍රචාරය නොවෙන තරම්ය.දැන් එහි වීඩියෝවද එලි දක්වා තිබෙනවා.මෙය භාගත කරගත හැකි වෙබ් අඩවි වාරථාවක දැක්වෙන පරිදි අඩුම කාලයකින් වැඩිම භාගතකිරීම සංඛ්‍යාවක් වාර්ථාකල Music Video 1මෙයයි.
No comments:
Post a Comment