
විජිත් විජිතමුණි සොයිසා මහතා වර්තමානයේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාය.ඒ මහතා පෙරේදා රාත්‍රියේ බිබිල පොලිස් ස්ථානය වෙත ගියේය.ඒ රඹුටන් ගෙඩියක් කැඩීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි ලමයෙකුට ඇප දීම සදහාය.18 හැවරිදි මෙම සිසුවා කර ඇති වරද වුයේ රඹුටන් ගෙඩියක් කැඩීමයි.මෙහිදී අමාත්‍යවරයා ලමයාට ඇප දුන් අතර පොලිස්සියට දොස් මුරයක්ද තැබූහ.එහිදී ළමයා උදෑසන සිට රදවා ගැනීම පිලිබදවද අමාත්‍යවරයා සිය කනස්සල්ල පල කලා.
වීඩියෝව මෙතනින්....
No comments:
Post a Comment