
පසුගිය වකවානුවේ අපට කරිනා කපූර් පිලිබදව අසන්නට ලැබුනේ සිනමාව සම්බන්ද සිද්දීන්ය.මේ අලුත්ම ආරංචිය කරීනා පිලිබදව වුවත් එය සිනමාවට එතරම්ම සම්බන්ධ නැත.බ්‍රිතාන්‍යයේ කලාගාරයක කරිනාගේ ඉටි රුවක් නිමවා තිබුනා.පසුගිය දිනක කරීනා එහි ගොස් මෙය නරඹනු ලැබුවා.එහිදී ඇය එම රුව සමග සිට ජායාරූපයක් ගනු ලැබුවා.බලන්න කවුද ඇත්ත කරීනා කියලා?????
No comments:
Post a Comment