Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

රැජිනි කාන්ත්,ශාරුක්ට හා කියයි??????(Rajini plays Chitti - the robot in SRK's 'Ra.One' )

,

මේ දිනවල බොලිවුඩයේ වඩාත් කතා බහට ලක්වන කරුන වන්නේ ශාරුක් කාන් විසින් නිපදවන ලබන නවතම චිත්‍රපටය පිලිබදවයි.Ra One ලෙසින් නම් කොට ඇති මේය වඩාත් කතා බහට ලක්වීමට හේතුවූ කාරනා වන්නේ බොලිවුඩ් චිත්‍රපටයක් සදහා දකුනු ඉන්දීය නලුවකු රගපෑමේන් දායක වීමයි.මේ අනුව ශාරුක්ගේ නවතම චිත්‍රපටයේ රොබෝ වරයෙකුගේ චරිතය සදහා රැජිනි කාන්ත් කැමැත්ත පල කර තිබෙනවා.පසුගිය කාලයේ අසනීප තත්වයෙන් පසුවුවත් ඔහු මේ සදහා කැමැත්ත පලකිරීම පිලිබදව ශාරුක් සිටින්නේ නම් සතුටිනි.ඔහු මාධ්‍යට ප්‍රකාශ කලේ රැජිනි කාන්ත දායක වීමට කැමැත්ත පල කර පසු තමාගේ ඇසට කදුලු ඉනූ බවයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...