
මෙම වසරේ වඩාත් කතාබහට ලක්වුනු සහ වඩාත් බලාපොරොත්තුවෙන් සිටි උපන්දිනය කාගේදැයි අසුවොත් එය නිතැතින්ම අයිෂ්වර්යා රායිගේ දරු උපත බවට ප්රකාශ වනවාට කිසිදු සැකයක් නැත.කලින් කවුරුත් බලාපොරොත්තු වූයේ මෙය 11-11-11 වන ඇති බවටය.නමුත් එය අවසානයේදී 11-11-16 ලෙසට සටහන්වුනි.මෙම දරු උපත ඉන්දීය වේලාවෙන අද දින 9.50ට පමණ සිදු වූ බවට නිල නොවන ආරංචි මාර්ග සදහන් කරනවා.

No comments:
Post a Comment