Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

චීන ජාතිකයෙකු ඇගට ගිනි තියාගනී....

,

චීන ජාතික පුද්ගලයෙකු සිය ශ්‍රීර්යට ගිනි තබා ගැනීමේ පුවතක් චීනයෙන් වර්ථාවෙනවා.ඔහු මෙම ගිනිතබා ගැනීම සිදුකර තිබෙන්නේ චීනයේ Tiananmen චතුරස්‍රයේදීය.42 හැවරදි මොහු නීතිමය ආරවුලක් නිසා මෙසේ ගිනි තබා ගෙන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ චීන ආරක්ෂක අංශ තත්පර 10ක් වැනි කෙටි කාලයක් තුල ගින නිවා දමා එම පුද්ගලයා රෝහල් ගත කර ඇත.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...