Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

බලනවනම් බලන්නThe Adventures of Tintin(ටින් ටින්ගේ වීර ක්‍රියා 3D)

,

ටින් ටින් යනු කුඩා කල සිට අප කාගේත මතකයේ නිබදව රැදුන කාටූන් චරිතයකි.එතරම්ම අපට ටින් ටින් කාටූන සමීප විය.බෙල්ජියම් ජාතික හර්ජ්ගේ අතින් නිර්මාණය වූ ටින් ටින් පසුව කාටුනයකටත් අනතුරුව අද වනවිට ක්‍රියාදාම චිත්‍රපටියකටත් පත්ව තිබෙනවා.මේ වසරේ අග බාගයේදී එලිදැක්වූ The Adventure of Tin Tin චිත්‍රපටිය මේ වන විට ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම තිරගතවනවා.කාටූනය හා බැදුනු සිද්දීන් කිහිපයකින්ම හැඩ ගැන්වී ඇති මෙය 3D නිර්මාණයක් වන අතර ක්‍රියාදාම ගොන්නට වැටෙන්නකි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...