
කුල බේද වාදය ලංකාවේ කෙමෙන් පහව ගියද ඉන්දියාවේ තවමත් කුල බේද වාදය හොල්මන් කරන වග ප්‍රසිද්ධ රහසකි.මේ නිසාම පසු ගිය දිනක වන්දි ගෙවීමට සිදු වූයේ කුඩා දරුවෙකුටයි.සිද්ධිය මෙසේය.නීරජ්ගේ පියා රාම තම පුතුන් දෙදෙනාට අලුත් යෝජනාවක් ඉදිරිපත් කලේය.ඒ සිය ගමේම වෙසෙන කුලවන්ත පවුලක දරුවන්ගේ නම් සිය පුතුන්ටද භාවිතා කරන ලෙසයි.මෙය කන වැකුනු වහාම කුලවන්ත පවුලේ අය විසින් සිය කුලයේ අභිමානය රැක ගැනීම පිනිස කුඩා නීරජ් මරා දැමුවේය.මෙම සිද්ධියෙන් පසු මෙම ඝාතනයට සම්බන්ද යැයි සැක කුලවන්ත පවුලේ අය එරට පොලීසිය විසින් අතඩංගුවට ගනු ලැබුවා.
