විද්‍යා බාලන් නොමැතිව මේ දිනවල බොලිවුඩයේ පුවත් නැතිතරම්ය.ඒ තරමටම විද්‍යා බාලන් මේ දිනවල කරලියේ සිටී.ඒ ඇගේ නවතම චිත්‍රපටියත් අති සාර්ථකව තිරගතවන නිසාවෙනි.පසුගිය දා ඇය Big Boss නම් වූ ඉන්දීය රූපවාහිනී වැඩසටහනට සහභාගී වුනා.මෙය ඉන්දීය ජනයා මහත් උනන්දුවෙන් වාර්ථා වූ බවයි වාර්ථා වන්නේ.එහිදී ඇය ඇදි සාරිය කාගේත් සිත්ගත්තා.නමුත් කවුරුත් පුදුම කල ආරංචිය වන්නේ ඇය එහිදී ඇදි සාරිය මිලදී ගැනීමට එරට පුද්ගලයෙකු කැමැත්ත පල කිරීමත් සමගයි.එහිදී ඔහු ඉන්දීය රුපියල් 90,000ක් මෙම සාරියට ගෙවීමට කැමැත්ත පල කර සිටිනවා.විද්‍යා බාලන් පැවසුවේ තමා සාරියට 40,000ක් වියදම් කල බවත් දැන් එය 90,000කට අලෙවි කිරීම භාග්‍යයක් බවත්ය.
සාරිය පහතින් බලන්න.....

No comments:
Post a Comment