
ෂාරුක් ඛාන් මේ දිනවල සිටින්නේ සැහැල්ලුවෙන් මෙන්ම සතුටිනි.ඒ ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ ඉතා සාර්ථකව තිර ගතවන නිසාවෙනි.මේ නිසා ෂාරුක් ඉතා විවේකීව කාලය ගතකරනවා.ඒ සිය පවුලේ උදවිය සමගයි.පසුගිය දිනක ෂාරුක් බයිසිකලයක් ගෙන පාරේ ගමන් කලේ කවුරුත් පුදුමයට පත් කරමිනි.ඒ සිය දියනියට පාපැදි පැදීම ඉගැන්වීමටයි.

No comments:
Post a Comment