
ලොව සුපතල සමාගමක් වන Sony සමාගම සිය නවතම Play Station එලි දැක්වීමට සූදානම් වනවා.Vita ලෙස නම් කර ඇති මෙය හෙට දිනයේදී වෙලදපොලට නිකුත් කිරීමට නියමිතයි.මෙය පලමුවෙන් ජපානයට නිකුත් කිරීමට සෝනි සමාගම බලාපොරොත්තු වනවා.වසර 7ක්ට පසු සෝනි සමාගම නික්ටුහ් කරන පලමු වීඩියෝ ගේම් මැෂීනය මෙයයි.මෙය ලබන වසරේදී ඇමරිකාවට සහ යුරෝපයටද බෙදා හැරීමට නියමිතයි.

No comments:
Post a Comment