Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

තමා විසින්ම තම සැත්කම සිදුකරගත් දොස්තර මහතා....

,
ලොව අරුම පුදුම දේවල්නම් කොතෙකුත් සිදුවේද?නමුත් මේ දේනම් පුදුමෙනුත් පුදුමයට ඔබව පත් කරාවි.ලිඔනිඩ් රොගොzඔව් යනු රුසියානු ජාතික වෙද්‍යවරයෙකි.ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ තම උදරයේ සැත්කමක් තමා විසින්ම කරගත් ලොව පලමු සහ එකම පුද්ගලයා වීමෙනි.මෙය ලෝක වාර්තාවක් වන අතර ඔහු මෙම කටයුත්ත සිදු කර තිබෙන්නේ ඔහුට වයස අවුරුදු 27 ක්වන විටදීය.එනම් 1969 අප්‍රේල් 29 වන දිනය.අවුරුදු 66ක් ආයු වැලදූ ඔහු 2000 වසරේ සැප්තැම්බර් 26 වන දින අප අතරින් වෙන්විය.
Related Posts Plugin for WordPress, Blogger...