Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ලොවම මවිත කල අපේ ශූරියෝ.... - පිහිය ක්‍රීඩා

,


ලංකාවේ අප කවුරුත් ඇළුම් කරන ප්‍රධාන ක්‍රීඩාවක් වන්නේ ක්‍රිකට්ය.1996 ලෝක කුසලාන ජය අප ලැබූ ඉහලම ජයග්‍රහනය විය.මේ දිනවල ක්‍රිකට් වලට ඇළුම් කරන කවුරුත් කථා බහ කරන්නේ මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියයි.එහි වඩාත්ම කථා බහටම ලක් ව ඇති කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.මන්ද කවුරුත් නොසිතූ විරූ ජයග්‍රහන 2ක් පලමු වටයෙන්ම ලබා ලොව සුපිරිතම කණ්ඩායම් 6ට සුදුසුකම් ලැබීමයි.ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු තරගයෙන්ම පෙරලිකාර ජයක් වාර්ථා කලේ ලෝක ශූර එංගලන්තය පරාජයට පත් කරමිනි.බ.ඉ.කොදෙව්වන්ට පරාජය වුවද සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කිරීම ප ලැබූ අනෙක් පෙරලිකාරතම ජය විය.දැන් සුපිරි 6 දෙනාගේ වටය ඇරඹී ඇත.තවත් තරග ඉතුරුව ඇත.ඉතින් යාහැකි උපරිම දුර යාමට අප රටේ කාන්තා කණ්ඩායමට හැකිවේවායි අප ඉති සිතින් ප්‍රාර්ථනා කරමු.
පිහිය ක්‍රීඩා
Related Posts Plugin for WordPress, Blogger...