Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

පාප්තුමාගේ ඉල්ලා අස්වීමත් සමග අහසේ දිස්වූ අකුණ...Lightning strikes the Vatica(ප්‍රබන්ධ පරදන සත්‍ය කථා)

,
මීට  දින කිහිපයකට පෙර ඉල්ලා අස්වූ පාප්තුමාගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් වීමත් සමගම වතිකානු අහසේ අකුණ සැරක් වැදීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාරථා කරනවා.මේ එරට මාධ්‍ය වේදියෙකුගේ කැමරා කාචයේද සටහන්ව තිබෙනවා.මේ පිලිබදව තවමත් නිල වාර්ථාවක් ඉදිරිපත්ව නැත්තත්,සමහර මාධ්‍ය මෙය සිය ප්‍රධාන පුවත කර ගෙන තිබෙනවා.මෙහි විශේෂත්වය වන්නේ එම අවස්ථාවේදී වර්ෂාවක සේයාවක් අහසේ නොතිබීමයි.

Copied By - http://gizmodo.com/5983682/god-strikes-vatican-with-furious-lightning-right-after-popes-resignation

2 comments:

Anonymous said...

MAru kathaawa.

Anonymous said...

මෙහෙම කිව්වට සමා වෙන්න ඕන. මේකට අපි කියන්නෙ වැහි නැති හෙන කියලනෙ?

අනික මේ පාප් තුමාගේ කලයේ වෙච්ච හොරකමක් ගැනත් ඒ ගැන ඒ රටවල අන්ධ භක්තියක් නැති කිතුනුවන්ගේ අදහසුත් බැලුවාම මේක විකර සහගතයි කියලා හිතෙනවා.

ඔයාලාට ඒ කාරණාව අන්තර්ජාලයෙන්ම හොයාගන්න පුලුවන් නේ. කිතුනුවන්ගේ හිත් රිදවන්න නොවේ කිව්වෙ. ඇත්ත දැනගන්න.

අපේ රටෙන් ඉදිරිපත් කරලු රංජිත් මැලිකම් තුමා ගනත් මගේ කිතුණු මිතුරන් එක එක දේවල් කිව්වා. ඇත්තද නැත්තද දන්නෑ එහෙම බලද්දි ගොට්ට ඇල්ලුවොත් මිසක් සුදුස්සාට සුදුසු තැනක් නෑ මේලෝකෙම.

Related Posts Plugin for WordPress, Blogger...