Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ටයිටැනික් 2 වන නෞකාව 2016 දී????? (Titanic II to set sail in 2016)

,
ටයිටැනික් යනු මීට වසර කිහිපයකට පෙර,එනම් 1912 දී අත්ලාන්ටික් සයුරේදී මුහුදු පත්වූ ලොව සුපිරිතම නෞකාවකි.එම ආශ්‍රයෙන් බිහිවූ කලා කෘති සහ සිනමා නිර්මාණද බොහොමයකි.මේ පුවත ටයිටැනික් 2 නවුකාව නිශ්පාදනය කිරීම පිලිබදවයි.නමුත් මෙහි විශේෂත්වය වන්නේ මෙය නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන්නා  ඕස්ට්‍රේලියානු ජාතික කෝටිපතියෙකු වීමයි.ඔහු නමින් කලයිව් පාමර්.ඔහු පවසන පරිදි ටයිටැනික් 2වන නෞකාව 2016 දී පමණ සාදා නිම කිරීමට බලාපොර්ත්තු වන බවයි.මෙහි මුළු ආයෝජනය ඩොලර් මිලියන 500ක් පමණ වන බවයි දැන ගන්නට ලැබෙන්නේ.මෙහි මංගල ගමනේ ටිකට් පතක මිල ඩොලර් 10000ක් 100,000ක් අතර වන බවද වාර්ථා වනවා.නමුත් මෙහි නිර්මාතෘ විශේෂ ප්‍රකාශයක්ද කලා.ඒ මේ නෞකාව නොගිලෙන බව තමන් නොපවසන බවයි.

1 comment:

Online Doctor Sri Lanka said...

වැදගත් එකක් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා

Related Posts Plugin for WordPress, Blogger...