Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Horror Movies බලන්න ආස අයට මෙන්න පට්ට ෆිල්ම් එකක්.Unfriended

,
ලංකාවේ ඉන්න හුගක් අය Horror Movies බලන්න ආස අය කියල අපි දන්නවා.මේ ෆිල්ම් එක අන්න ඒගොල්ලන්ටයි.Unfriended කියන්නෙත් අන්න ඒ වගේ පට්ට ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක දිවයන්නේ එක්තරා තරුණියකට සිදුවන සිදුවීමක් පිලිබදවයි.ලෝරා නම පාසල් යන වියේ තරුණියක් දින කිහිපයකට පෙර සිය දිවි හානි කර ගන්නවා.එයට හේතු වන්නේ ඇගේ චරිතයට හානි වන වීඩියෝ පටයක් නිකුත්වීමත් සමගයි.ලෝරා පාසලේ ඉතා ජනප්‍රිය තරුණියක්.මේ නිසාම ඇගේ සමකාලීනයන් ඇය පිලිබදව සිටියේ මහත් ඊර්ෂ‍යාවකිනි.පසු දිනක ඇගේ සමකාලීනයින් SKYPE හරහා සාකච්චාවකට මුල පුරනවා.මෙයට ආරාධනා ලැබ සිටියේ තරුණ තරුණියන් 6ක් වුවත් ඔවුන් අතරට 7 වැන්නෙක් පැමිනෙනවා.ඇය මොවුන්ගේ සාකච්චාවට සම්බන්ධ වන්නේ මොවුන් හොදින් දන්නා අයෙකු ලෙසයි.තවද ඇය මොවුන්ට තර්ජනයක්ද කරනව.ඒ කිසිවෙකුටත් මේ සාකච්චාව මග හැරිය නොහැකි බවයි.එසේ වූවොත් අත් වන්නේ මරණයයි.මේ 7 වැනියා මිය ගිය ලෝරාද??


Trailer එක පහතින්


Related Posts Plugin for WordPress, Blogger...