Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label ashes. Show all posts
Showing posts with label ashes. Show all posts

ඕස්ට්‍රේලියානුවන් අභිමානය රැකගනී

,

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැති 3වන එක්දින තරගය ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුනා.ඒ ලකුණු 276කිනි.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 268 ට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය.

පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වුයේ  සඳහා ලකුණු 187ක් පමණි.

ඕස්ට්‍රේලියාව දෙවන ඉනිම ලකුණු 309.  එංගලන්ත කණ්ඩායම  දෙවන ඉනිම ලකුණු 123
ඒ අනුව ලකුණු 267 න් තරගය ජයගත් ඕස්ට්‍රේලියාව තරගාවලිය එකට එකක් ලෙස මේ වන විට සම කර සිටියි.
Related Posts Plugin for WordPress, Blogger...