Showing posts with label eartquick. Show all posts
Showing posts with label eartquick. Show all posts
ඔබ මෙය දැක නැද්ද?
ස්වභාවධර්මයා මිනිසාට ලෙන්ගතුසේම විටෙක හතුරෙකු වන අවස්ථාද අපිට දැකිය හැක.ල0කාවේ අපට භුමිකම්පා පිලිබදව අසා ඇතිමුත් එමගින් දැඩි බලපෑම් ඇතිවන ආකාරය සම්බන්ධව අත්දැකීම් නම් අපට නැත.මේ වීඩියෝ පටයෙන් අපට පෙන්වන්නේ තායිවානයේ කලකට පෙර හටගත් භුකම්පනයෙන් එරටට සිදුවු දැඩි හානි පිලිබදවයි.
Subscribe to:
Posts (Atom)
