Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label mohombi cmb. Show all posts
Showing posts with label mohombi cmb. Show all posts

මොහොම්බි ශ්‍රී ලංකාවට.......(MOHOMBI LIVE IN COLOMBO !)

,

සුප්‍රසිද්ධ පොප් සහ රෙගේ ගායකයෙකු වන මොහොම්බි මේ මස අවසානයේදී ලංකාවේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට බලාපොරොත්තු වනවා.දැනට ලැබෙන තොරතුරු අනුව මෙම මස 31 වැනිදා CH & FC පිටියේදී සවස 7.30ට් මෙම ප්‍රසංගය ආරම්භ වීමට නියමිතයි.ඉතා කෙටිකලෙකින් ජනප්‍රියවූ මොහු ප්‍රේක්ෂක හදවත් දිනා ගත්තේ UNDER THE COCONUT TREE  ගීතයෙනි.මේ එයට අදාල වීඩියෝ දැන්වීමයි.
Related Posts Plugin for WordPress, Blogger...