Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label sarathchandrarajakaruna. Show all posts
Showing posts with label sarathchandrarajakaruna. Show all posts

හිටපු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතා මියයයි.

,
සොදුරු පරිණත දේශපාලනයෙකු වූ සරත්චන්ද්‍ර රාජකරුණා මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.අද පෙරවරුවේ සිය නිවේසෙදී ඔහු මියගොස් ඇත.දීර්ඝ කලක් එ.ජා.පය නියෝජනය කල ඒ මහතා කිරිදිවෙල මහා විදුහලෙන් සහ මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අකුරු කර ඇත.
Related Posts Plugin for WordPress, Blogger...