Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label shasha lopez in sri lanka. Show all posts
Showing posts with label shasha lopez in sri lanka. Show all posts

ශාෂ ලෝපේz ශ්‍රී ලංකාවේ?????(Akcent & Sasha Lopez In Sri Lanka)

,

රටේ පැවති යුධමය තත්වය නිමාවීමත් සමගම ලංකාවේ පවත්වන ජාත්‍යාන්තර මට්ටමේ ප්‍රසංගයන්ගේද වැඩිවීමක් දකින්නට පුලුවන්.පසුගිය මාස කිහිපය තුලම රියෝ,එඩ්වඩ් මායා වැනි කලාකරුවන් රැසක් ලංකාවේ ප්‍රස්ංග පැවැත්වුවා.මේ අනුව නුදුරේදීම තවත් සුපිරි කලාකරුවෙකු වන ශාෂ ලෝපේzද ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතයි.එය ඔක්තෝබර් පලමු දින CR & FC  පිටියේදී පැවැත්වීමට නියමිතයි.මෙහි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 2000-3000ක් අතර මිලක පවතී.
Related Posts Plugin for WordPress, Blogger...