Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label social network. Show all posts
Showing posts with label social network. Show all posts

ෆේස්බුක් වෙනුවට නවතම වෙබ් අඩවියක්

,



ලොව ජනප්‍රියතම වෙබ් අඩවි වලින් එකක් ලෙස ෆේස්බුක් වෙබ් අඩවිය අපිට හැදින්වීමට පුලුවනි.නමුත් ෆේස්බුක් වෙබ් අඩවිය පිලිබදව දැන් දැන් අප්ට අසන්නට ලැබෙන්නේ බොහෝවිට සමාජ දුරාචාර  සිද්ධින්ය.එයට හේතුව ෆේස්බුක් තුල යම්යම් අඩුපාඩු පැවතීමයි.මේ අඩුපාඩු සියල්ල මකාදමමින් නවතම වෙබ් අඩවියක් දැන් ආරම්භ කර තිබෙනවා.එය හදුන්වන්නේ ඩයස්පෝරා නමිනි.මෙය ආරම්භකිරීමට පෙරමුණ ගත්තේ ඇමරිකාවේ වෙසෙන උපාධි අපේක්ශකයන් 3දෙනෙකි.



මෙය Open source ආකාරයෙන් ඉදිරිපත් කර ඇති අතර ,මේ නිස තමාට රිසිසේ මෙහි වෙනස්කම් කිරීමට හැකියාව ලැබෙනවා. 



මිතුරන් සිව් දෙනා

Related Posts Plugin for WordPress, Blogger...